කොහොමද ඉතින්.අද මම කියන්න යන්නේ අලුත්ම subject එක්ක ගැන.මම අල්ලේ නටවනවා කීවට වේදිකාව උඩ තමා නටන්නේ.අපි ඇත්තටම කරන්නේ controling.දැන් දන්නවා ඔයාල මේ කියන්න යන්නේ satagers controling වගේ දෙයක් ගැන කියල. කොටින්ම කියනවනම් light system design and countrol ගැන එහෙමත් නැත්තම් Computerized lighting control ගැන තමා කියන්න යන්නේ. ඔයාල දන්නවා ඇති දැකල ඇති music stagers,වල partyes වල night club වල වගේ ගොඩක් රාත්‍රී උත්සව වල ලොකු ලොකු light systems එකෙක animations එක්ක move වෙනවා.ගොඩක් වෙලාවට music එකට අනුව animate වෙන ස්බාවයක් එහෙම තියනවා.සින්දුව live කියනකොට lights,LED,dry ice,music,sound, වගේ ගොඩක් දේවල් ඒ music එකටම සමාන්තරව යන්නේ කොහොමද කියල ඔයාලට හිතිල ඇති. හිත හිතා ඉන්ඩ ඕනේ නෑ.අද මම ඔය සේරම ගැන කියනවා.මේ බ්ලොග් එක ඉවර වෙනකොට ඔයාලටත් ඒ දේවල් කරන්ඩ පුළුවන්.කරන්ඩ කලින් පොඩි idia එකක් ගන්ඩත් එක්ක මම දාල තියන image ටිකත් බලන්ඩකෝ.

මොකක්ද කියල. ඊට කලින් ඕකට ඕන ගැජමැටික් ටික කියන්නම්කො.
01.මුලින්ම ඕන සොෆ්ට්වෙයා එක රන් කරන්ඩ දාවකයක් ඔය කියන්නේ PC එකක් ගැන.ඕක
ඉතින C උනත් ඇති. සොෆ්ට්වෙයා එකත් ඕන Sunlite Suite කියල.සොෆ්ට්වෙයා www.nicolaudie.com එකෙන් free බගන්ඩ පුළුවන්. habai ඉතින් ඕක වැඩ කරන්නේ අපේ බිල් ගේට් මහත්තයාගේ ජනේලය OS එකේ විතරයි.

02.තව DMX Interface එකක් ඕන.ඔය ලොකු ලොකු ටෝක් වලින් තිබුනට ඕක හරිම පොඩි ගැජේට් එකක්.පොඩි උනාට ඕක සැහෙන ගානක් වෙනවා.මුළු site එකම control වෙන්නේ DMX interface එක ඇතුලේ තියන IC වලින්.මම පල්ලයහ පොටෝ එකක් දාල තියනවා.

ඔය දෙක conect කරන්ඩ usb cabel එකක්, සහ ඔයාලට වේදිකාවේ set කරන්ඩ ඕන ගැජෙට් ටිකත් ඕන.leaser beams,leaser projecters,farcanes, Music and sound units,DJ units,gas units,Fire units,ets.




මම කීවෙ ඔය ඇත්තටම වෙන්ඩ ඕන ක්‍රමය තමා. ඒ උනාට මම දැකල තියන ගොඩක් ලංකාවේ අය කරන්නේ මුලින් Sunlite Suite එකේ හදල Sunlite Suite එකේ තියන විදිහට stage එක හදන එක තමා.තව අය ඉතින් ඔය මොකවත් නැතුව Sunlite Suite එකට දෙන templates එක බලන stage හදන වැඩෙත් කරනවා. කොහොම හරි කමක් නැ වැඩේ වෙනවනම්.මම කියන ඒවා සමහරවිට ඔයාලට තේරෙනවා මදි වගේ ඇති.ටිකක් හදිස්සියෙන් තමා ලීවේ. ඔයාල Sunlite Suite බාගෙන පොඩ්ඩක් අතගාල බලන්ඩ.ගොඩක් අමාරු නැ.ඒ වගේම දැන් Sunlite Suite 2 ඇවිත් තියනවා.ගොඩක් අලුත් options තිබුන.මමනං හිටනවා ඔයාලට මුලින්ම Sunlite Suite 2 use කලොත් එපා වෙයි කියල.එක නිසා Sunlite Suite 1 එකෙන්ම පටන් ගන්ඩ.එකේ ගොඩක් සරලව තියනවා.මම Sunlite Suite ගැන කියල දෙන්ඩ යන්නේ නෑ.මොකද මම දැක්කා Sunlite Suite ගැන ගොඩක් වීඩිඕ youtube එකේ තිබුණා.ඒවා බලලා Sunlite Suite ඉගෙනගන්ඩ පුළුවන්.අයේ මම ලියන එක තේරුමක් නැ.අනික කියවනවට වඩා බලන් කරනකොට ඇගට වැදෙන ගතියකුත් තියනවනේ. එහෙනම් ඉතින් කරලා බලල Comments එකක් දාලම යන්ඩ.මොනවා හරි ප්‍රශ්න තියනවනම් අහන්ඩ.මම උඩ කියල තියන ගැජෙට් වල පොටෝ ටිකක් දැන්නම් පහලින්.
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.