Monday, February 8, 2016

skrill to ez cash money tranfer

ඔන්න කාලෙකින් ලංකාව ගැන සතුටු වෙන්න පුළුවන් වැඩක් කරලා dialog එකෙන්.

දැන් ලංකාවේ අපිට skrill වල තියෙන සල්ලි withdrow කරන්න ලේසි වගේම අඩු වියද්දමකින් කරන්න පුළුවන් ක්‍රමයක් ලැබිලා .
ඒ තමයි ez cash
ඔන්න අපේ හිරවෙලා තිබුන සල්ලි එහෙම නැත්තම් බැංකුවට වැදලා වැදලාඊටත් පස්සේ ඩොලර් 100 එවපුවහම 10 උස්සලා 90 අතට එන කලේ ගියා රුපියල් 25000 ක් දක්වා එක පාරකට withdrowකරන්න පුළුවන් අපිට දැන්
වැඩි විස්තර මෙතනින් බලගන්න්න
https://www.skrill.com/en/send-money-to-sri-lanka/
Related Posts Plugin for WordPress, Blogger...