Tuesday, July 10, 2012

අදහස My First page

දියුනුවට යමක් දෙන්න තමා අදහස....................................



අපි දන්නැති දේ ඉතා විශාලයි. දන්න දේ ඉතා කුඩයි. ඉතින් මම දන්න දෙයක් ඹයාලට කියල දෙන ඵක වැදගත් කියල හිතනා.ඵ්තයි blog ඵක ලියන්ඩ හිතුවේ. ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා.මම ගොඩක් වටිනා ලිපි පෙළක් ලියන්ඩ හිතනවා. අලුත් ආරක පරේක්ෂනාත්මක ලිපි වලට වැඩි බරක් දෙන්ඩ තමා හිතන්නේ.පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ කාලය තමා.  කියවල comments එකක් දාලම යන්ඩ අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් වැදගත් වෙනවා ගොඩක් මට ලිපි ලියනකොට. එසේනම් බ්ලොග් එක සමග රැදී සිටින්ඩ කියල ආරාධනා කරනවා.එහෙනම් හැමෝටම සුබ දවසක්.

ඉදිරිය්දී බලමු .
Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...