Monday, February 8, 2016

skrill to ez cash money tranfer

ඔන්න කාලෙකින් ලංකාව ගැන සතුටු වෙන්න පුළුවන් වැඩක් කරලා dialog එකෙන්.

දැන් ලංකාවේ අපිට skrill වල තියෙන සල්ලි withdrow කරන්න ලේසි වගේම අඩු වියද්දමකින් කරන්න පුළුවන් ක්‍රමයක් ලැබිලා .
ඒ තමයි ez cash
ඔන්න අපේ හිරවෙලා තිබුන සල්ලි එහෙම නැත්තම් බැංකුවට වැදලා වැදලාඊටත් පස්සේ ඩොලර් 100 එවපුවහම 10 උස්සලා 90 අතට එන කලේ ගියා රුපියල් 25000 ක් දක්වා එක පාරකට withdrowකරන්න පුළුවන් අපිට දැන්
වැඩි විස්තර මෙතනින් බලගන්න්න
https://www.skrill.com/en/send-money-to-sri-lanka/

5 comments:

  1. This is very useful to SriLankan Web Developers and other e-jobs persons, Good Job... Dialog

    ReplyDelete
  2. පොඩි උදව්වක් කරනවද ? ez cash withdraw කරාට withdraw වෙන්නේ නෑනේ birthday එක confirm කරාට පස්සේ මේ වෙලාවේ විත්ඩ්‍රෝ කරන්න බෑ කියලා වැටෙනවා .දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරනවද ?Plz

    ReplyDelete
  3. Man iye skrill eken salli ez cash kala 60.01USD (9712.23LKR ) thama eka ez cash walata awith nahane.. Hethuwa mokakda

    ReplyDelete
  4. Ez cash kiyanbe ape phone eke thiyena Salli withdraw krana ekada

    ReplyDelete
    Replies
    1. na nettler skrill walaa tiyana ewa phone ekata ganna puluwan

      Delete

ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.

Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...