යාලුවනේ ඉතින් කොහොමද. හුග දවසකින් බ්ලොග් එක පැත්තේ අවේ.මුලින්ම සමාවෙන්ඩ ඕන මම ඔයාලට පොරෝර්න්දු උනා mb ගැන ලියන්න.එත් පසුගිය ටිකේ තිබුණු වැඩත් එක්ක පැත්ත පළාතක එන්ඩ බැරි උනා.මාසෙකින් විතර තමා බ්ලොග් එක පැත්තේ අවේ. මම හිතනවා මගේ පොරොන්දුව ඉක්මනටම ඉටු කරනද පුළුවන් වෙයි කියල.මොකද මට මේ දවස් 2ක 3 නේ ලොකු වැඩක් නැ.එක නිසා මම ඉක්මනටම ඒ පොස්ට් එක දාන්නම්. අද පොස්ට් එක ලියන්නේනම් බ්ලොග් එක පැත්තේ ආපු නිසා.එහෙම කීවට තව හේතුවකුත් තියනවා
අද මන් ලග සුබ අරන්චියකුත් තියනවා.ඒ වගේම මට වෙච්ච අසුබ දෙයක් ගැන කියන්ඩත් තියනවා.හරි මම මුලින්ම සුබ ආරංචිය ගැන කියන්නනම් මේක ගොඩක් සුබ වෙන්නේ ලංකාවේ Forex ගැන උනන්දු,Forex මග නවත්තලා ඉන්න, Forex තහනම නිසා අවුලෙන් ඉන්න, ඒ වගේම Forex ගැන අලුතීන් උනන්දුවක් දක්වන Forex වලට එන්ඩ කැමති අය සදහා. කොටින්ම කීවොත් මේ කියන්න යන්නේ ලංකාවේ Forex ගැන සුබ පෙරනිමිත්තක් ගැන.මේක සමහර අයනම් දන්නවා ඇති. එත් මේ ගැන ලියවුන බ්ලොග් එකක් මට අහු උනේ නැ.එක නිසා නිකන් ලියල දණ්ඩ හිතුන.මම කලින් Forex ගැන ලියපු පොස්ට් එකේ කීව ලංකාවේ Forex බ්‍රෝකර් ෆෝරම් එකක් පටන් ගන්ඩ යනවා කියල.ඔන්න එක හැබෑ වීගන යන්නේ.කියන්ඩ සතුටුයි දැන් ලංකාවේ brach එකක් පිහිටලා තියනවා ලෝකේ ප්‍රසිද්ද බ්‍රෝකර් කෙනෙක්ගේ.දැන් ටික කාලෙකට කලින් තමා පටන් ගත්තේ.මේකට මුල් වෙලා කටයුතු කරන්නේ ලංකාවේ කෙනෙක්.දැනට මේ හරහා ඔයාලට ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. නමුත් දෙයක් කියන්ඩ ඕන Forex තහනම නිසා මේ අය එක්ක ගනු දෙනු කිරීමේ හැකියාව මොන මට්ටමක පවතිනවද කියල කියන්ඩ මම තාම දන්නේ නැ.ඉක්මනටම ඒ ගැනත් හොයල කියන්නනම්. ඒ වගේම විස්වාස දායක ආරංචියක් අවා මට සුබ දෙයක් ගැන.මේක මට කීවේ මගේ හොද යාලුවේ facebook එකෙන් සෙට් උන වෙලාවක. ලංකාවේ ප්‍රබල දේශපාලන පක්ෂයක කෙනෙක් Forex වලට බැහැලා.මේක ලංකාවේ Forex ගැන සුබ නිමිත්තක්. මට කෙනාගේ නම් කියන්න බැ.ඒ උනාට ප්‍රබල දේසපාලන පසුබිමක් සහිත මොහු පාර්ලිමේන්තු මන්තී කෙනෙක්.මෙතුමා ලංකාවේ පළමු Forex බ්‍රෝකර් ෆෝරම් එක ඒ කියන්නේ ලංකාවෙන් බිහිවන පළමු හා එකම Forex බ්‍රෝකර් බිහිවෙනද යන්නනේ. හැබැයි ඉතින් මේවා කවදා කොහොම වෙයිද කියන්න අමාරුයි.කොහොම උනත් මේ වැඩේ හරි ගියොත් ඔයාලට මම කියන්න ඕනැනේ ඊලගට මොකද වෙන්නේ කියල . ලංකාවේ Forex තහනම තව දුරත් බැංකු වලට ඕන විදිහට පාලනය කරන්න බැරි වෙනවා. ඉදිරියට ලංකාවේ Forex නීති ගත වෙයි කියල හිතනවා. ඇත්තටම දේසපාලනය පැත්තකින් තිබ්බොත් ගොඩක් හොද දෙයක්.අපි හැමෝටම සතුටු වෙනද පුළුවන් කරනවාක්.මම හිතනාව මට වගේම ඔයාලටත් මේ ගැන වැඩි දුර තොරතුරු දැනගන්ඩ ආසා ඇති.හොයල බලන්ඩ මට මොනවා හරි දැනගන්ඩ හම්බුනොත් අනිවා පොස්ට් එකක් දැන්නම්.දන්නා දෙයක් තියනවනම් ඔයාලත් comment එකක් දාලා යන්න අමතක කරන්ඩ එපා.
සැලකිය යුතු දෙයක් තියනවා මේ පිළිබද කියවල ඔයාල කලබල වෙන්න එපා.මොකද මේ දේවල් තමා 100% ක් විස්වාස කරන්න අමාරුයි.එත් මම දැනගත්ත දෙයක් ඔයාලට දෙන්ඩ ඕන නිසා කීවේ. ලංකාවේ forex තාමත් තහනම්.එක නිසා තව කාලය ඉවසන් ඉන්න වෙනවා අපිට.
අනික් කරනව තමයි මම බ්ලොග් ලියනවට වඩා බ්ලොග් කියවනවා ගොඩක්.මේ ලදී මම බ්ලොග් එකක් කියවනකොට මට ගොඩක් හුරු ගතියක් දැනුන පොස්ට් එක බැලින්නම් මම ලියපු ලිපියක් එහෙම්මම ඇද බාලා. අඩුම තරමේ උට මම දාපු පොටෝ එකක්වත් වෙනස් කරන්ඩ අමතක වෙලා. මට පවු කියල හිතුන පොර ගැන ප්‍රසිද්ද බ්ලොග් site වලින් ගත්ත ලිපි ටිකක් දාගෙන ඒවා මැද්දෙන් click එකකකට 0.0001 ගැනේ ගෙවන add ටිකකුත් පුරවල පොර වගේ ඉන්නවා.ඌ හිතන් ඇත්තේ පාටට තියනකොට නියගලත් කයි කියල බලන් උන්.පවු ඉතින් මොනවා කරන්ඩද.මම comment එකක් දාලා අවා.ඔයිට වඩා හොදයි ඌ මගෙන් පොස්ට් එක්ක ලියල දෙන්ඩ කියල ඉල්ලුවානම් මම ලියල දෙනවා publish කරගනින් කියල.ඒ ගැන කතා කරලා අපි කලේ නාස්ති කොරන්නේ මොකටද.මම එහෙනම් අදට යනවා.mb ගැන ලියන්න ගන්නම් අදම. එහෙනම් හැමෝටම සුබ දවසක් යාලුවනේ.
ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්.....
ReplyDeleteඅස්සයන්ට ඔට්ටු දාන එකෙයි ෆොරෙක්ස් වලයි වෙනසක් මට නං පේන්නෙ නෑ... මොකද අස්සය දුවන්නත් පුලුවං අවුල් යන්නත් පුලුවං..ෆොරෙක්ස් එකත් එහෙමනේ මුදල් ඒකකයක් ඉහල පහල යන අවස්ථාවක් කියන්න බෑ නේ...
කෝමත් මේක මහ බැංකුවෙන් තහනං කරන්නෙ නෑ නේ මේක සූදුවක් නෙවේ නං...
ඊට හොඳ නැද්ද ජොබ් එකක් කලා නං...
එකනම් මම දන්නේ නැ . news එකක් ලෙස පමණයි මම දැම්මේ.කොහොමට් ලංකාවේ තහනම් නිසා කරන අය නැනේ.
ReplyDelete